මැදමුලන පැත්තේ ගිය නම් ටොන් ගණන් නිකම් ගන්න පුළුවන්ලු.. ජනවාරි 9 වෙනිදා ඉදන් එහෙ තඩි ඌරො සෙට් එකක් එකසිය ගානට කැකුණ තලනවලු හිටු කියල..දන්නා විදියට කිරියෙත් ඉන්නවලු උන්ගේ ඒජන්ට්ල කට්ටියක් දිල්වාලේ, ලේජයින්ගේ සහ ටොයිය කියලා..මුන්ගෙන් එකෙක් කන්ටක්ට් කරගත්තොත් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්...