1. S

    අකුණු ගහන වෙලාවට trip switch

    ඕක අවුලක් නැහැ බන්. අපේ මහ ගෙදර ඔය වගේ. පරණ ට්‍රිප් ස්විච් එකක්. Hungtree ද කොහෙද අළුත් ඒකේ ඒ අවුල් නැහැ. අළුත් ගෙදර orange ඒකේ නැහැ. මෙච්චර කාලෙකට අකුණු අනතුරුවත් නැහැ.
  2. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    කකුල් දෙකත් උඩ තියන්න ඉන්නේ යකෝ.
  3. S

    Magsafe, wireless chargers, phone battery වල lifespan එක අඩු කරනවාද?🤔

    නැහැ. හැබයි energy waste එක පට්ට විදිහට වැඩියි. Weird efficiency එක 95% වෙද්දි qi 3 60% වගේ.
  4. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අද කයීද හොඳම එකෙන්?
  5. S

    කයියයි පඩ ගඳයි විතරයි මුන්ගෙ 🤭🤭

    කෝච්චි ඩර්යිවර් කීයන්නේ වාහනයක් එලවනවා වගේ වැඩක් කියලා හිතුවද? ඕක එලවන්න පුරුදු වෙනවානම් උන් අඩුම තරමේ ඔපිසර් රෑන්ක් සෙට් එකක් වත් වෙන්න ඕනේ. කෝච්චි ඩර්යිවර් කෙනෙක් වෙන්න රජයේ පිළිගත් ඩිප්ලෝමාවක් ඕනේ. IIESL ECSL මෙම්බර්ස්ලා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් හමුදාවේ කොල්ලා වයි බල්ලාවයි දාලා ඕක කරන්න...
  6. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ඩයලොග් අත් ඇරලා බන් තියෙන්නේ රවුටරේත් කැම්පස් යන නෑදෑයෙකුට දුන්නා.
  7. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මොකද යකෝ උනේ. ඔපිස් එකෙන් එනකොට කුසලා අවුට් උනා( දෙමටගොඩ) තලවතුගොඩට ඇවිත් බලන කොට ඉවරයී.
  8. S

    Trump පොඩි කෙල්ලොන්ව Rape කරලා වගේ. Grab by pussy

    Nope bro. It is clearly mosad honeypot operation. Epstein is jaws. His long time girl friend and core operator is daughter of well known mossad spy. One of his sponsor is former prime minister of Israel. And all of his clients are still working for Israel. Epstein never meet Putin. He tried but...
  9. S

    වතුර මෝටර් + ටැංකි (Help)

    පොඩ්ඩක් බලපන්. උබට පූසෝ දිහාම බලලා ඇස් පේන්නේ ක් නැහෑ වගේ දැන්
  10. S

    වතුර මෝටර් + ටැංකි (Help)

    20m hade එකක් තියන මෝටරයක් ඕනේ වෙයි වැඩේට. ළඟපාත වතුර පාරක් තියනවානම් ram pump එකක් හදාගන්න තිබ්බා වැඩේට.
  11. S

    CR2032 Battery

    කීල්ස් ඒකේ බලපන්. කාර්ගීල්ස් එකේවත් තිබ්බා හැබයි බඩු හැමතැනම නැහැ.
  12. S

    ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය 65% දක්වා ඉහළ ගිහින්

    ලංකාවේ මිලියන විස්සක ජනග්‍රහනය නිවේදනය කරන එකදහාස්හතසීයක මතය ඔය
  13. S

    Elon Muskට ඩොලර් ට්‍රිලියනයක්! Tesla shareholders approve $1 trillion pay package for Elon Musk!! 🤑🤑

    Snake oil salesman. කෙම්පැනිය වල පල්ලට යවනවට තව සල්ලිත් දෙනවා. එක පාරක් ඕක නඩුවකින් කැන්සල් කලා. දැන් ආයේ හදාගෙන. උන්ගේ හෙඩ් ඔෆිස් තිබ්බ දිස්ත්‍රික්කයක් මාරු කලා ආපහු නඩු දායි කියන බයට පොර.
  14. S

    AI Movies?

    Ai වලින්ම හදපු ෆිල්ම් එකක් ඇවිත් තිබ්බා නේද?
  15. S

    ගෙවල් තියෙන අය පොඩ්ඩක් එන්න

    ප්ලග් පොයීන්ට් පාත් වෙන තරමට තමා බවත් හොඳ. මොකද ප්ලග් එක ප්‍රදර්ශනය කරන්න නෙමේ නේ ගහන්නේ. එක වැහැලා තියෙන්න ඕනේ. අත්‍යවශ්‍ය තැන් වලට උඩින් දාගන්න. ටිවි එක කුස්සිය වගේ.
  16. S

    Horana awata..

    ubata kohomada one? kidenek ekka yannada? mona wage budget 1kada?
  17. S

    Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

    බොරු බන් ඔය කතන්දර. අපේ උන් ඕනේ නැති විදිහට බලයක් පාවිච්චි කලා. ලපයාගේ බොරු අහලා. අන්තිමට මහ ලොකු ලෝයර්ලත් නැහැ තානාපති කන්තෝරුත් නැහැ. බොඩි ගාඩ් වෙඩි තිබ්බා නම් එකෙක් හරි මැරෙන්න එපැයි. මොකෙක්වත් නැහැ. අතරින් පතර හිටපු දෙතුන් දෙනෙක් ගම කාපු එක කලේ අරගලයේ කියලා. අර අහක හිටපු වෙල්ගමටත් මැරෙන්නම...
  18. S

    ලංකාවෙ CT 100 වලට මොකද වෙලා තියෙන්නෙ බං

    බර නැහැ බන් ඕක. ඒකයි ඔය.
  19. S

    Wagon R එකක් ගන්න ඔනේ.

    ටර්බෝ එක තෙල් කරනවා කඩුළු. හෑබයි එක තමා fullma options එන්නේ( cruise control)
  20. S

    අනිවා කරන්න ඕන වැඩක්, සමූපෙන් බඩු ගන්න ගවසම්පත අනිවා ආරක්ශා කරන්න ඕනා. නැත්තන් කවුද වෙන ඕකෙන් බඩු ගන්නෙ. 🤭🤭

    ඔය ලබ්බවල් හරියන්නේ නැහැ බන්. අර හෝමාගම වගේ සමූපකාර සුපර් මාර්කට් දාන්න ඕනේ. ඊළඟට හොඳ බඩු විකුණන්න ඕනේ.

    No contents