1. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    Lpl හරි Asia cup එකේදි තිබ්බා බන් 25000 ක් ද කොහෙද. මේවායේ නම් නෑ කනෙක්ෂන් වලට මිසක්.
  2. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    පලයන් පුළුවන් නම් media lonch එක පට්ට. ලයිව් feed එකක් එනවා. පත ගාලාස් එකක් තියෙන්නේ. පාස් එකක් පන්න ගත්තෝත් කරන්නත් පුළුවන්. VIP BOX ඉතින් බොන්න දෙනවා. උඩ වැඩීයි හැබයි.
  3. S

    Wagon R එකක් ගන්න ඔනේ.

    ඉතින් පොඩ්ඩක් වැඩියෙන් දීලා ඔරිජිනල් ඇල්ටෝ එකම ගනින්කෝ. දෙකම එකයි. වැගන් ආර් එක ඕකට වඩා හොඳයි බන්. හැට අටක් විතර brand new ගන්න පුළුවන්.
  4. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    https://www.facebook.com/share/p/1DCTzpRy6K/ Sorry bro suprim tv ------ Post added on 1770369286
  5. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    තියනවා. With banbules commentary. 🤣🤣🤣
  6. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    TV1, sirasa
  7. S

    Hidden Door Handles තියෙන වාහනවල අවාසිය!

    ඕක ගැන අවුරුදු model x ආපු කලේ ඉදන්ම දන්නවා බන්. ඒ කාලේ හවස වාහානේ නවත්තලා උදේ යද්දි දොර අරින්න බැරි උන් කේස් එකක් තිබ්බා. හැඩල් එක එලියට එන මෝටරේ වැඩ නැතුව. අනික අයිස් හැදුනාම කොහොමත් එලියට එන්නේ නැහැ. මොඩ්ල් 3 එකේදි ඩිසයින් එක වෙනස් කලා. දැන් අර මෝටර් කේස් එක නැහැ. ඒත් operated by wire. එක...
  8. S

    Hidden Door Handles තියෙන වාහනවල අවාසිය!

    You can't overwrite this. Because it operated by wire. If door jammed or became non operatebale due to crash protection it can be bead sentence.
  9. S

    MH370 Search Off...

    මම හිතන්නේ ඕක ගියයි කියන පැත්තක් එක්ක අරුන්ගේ sub එකක් වත් තිබිලා නැතුව ඇතී. අනික අත්ලන්තික් කියන්නේ ඇමරිකන් උන්ගේ ප්‍රධාන ආරක්ෂක කොට්ඨාශයක් නේ. නැත්නම් ඕක ගිහින් තියෙන්නේ වෙන කොහේ හරි. එක්කෝ ඔක්කෝම ඕකට උන් දේ දන්නවා හැබයි හන්ගනවා එප්ස්ටීන් කේස් එක වගේ.
  10. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    පලවෙනි එක ශුවර් නැහැ . දෙවෙනි එකනම් දිනයි. තුන් පරදියි. හතරත් ශුවර් නැහැ.
  11. S

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    කාටද කියපන් සපෝර්ට් කරන්න ඕනේ. දැන් ක්‍රිකට් ගහන රටවල් දන්නේත් නැහැ.
  12. S

    අන්න ලොක්කා ගල් පැලෙන ටෝක් දෙනවා

    අන්න ඒ හරක් රැල හානවා සංස්කෘතික සංදර්ශනයක් කියලා එකක් දාගෙන
  13. S

    මේ මං සත්තුන්ගේ පොටෝ ගහනවා ලයික් පාරක් දාලා පලයන්කෝ මට වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඕන.

    හොඳ photos ටිකක් තියනවා. ඒත් හරියට පෝකස් නැති ගතියක් පේනවා. හොම්බ දිග කැමරාවක් ගනින්. එතකොට කොලිටියට ගන්න පුළුවන්.
  14. S

    Crazy things on එපිස්ටයින්න්න්න්න්න්න්

    මෝසාඩ් එක රටවල් පාලනය කරන හැටි තාමා ඔය.
  15. S

    5KW Solar ඵකක් ගැහුවා

    ඔය ඇප් එකේ අවුලක් වගේ බන්. පොඩ්ඩක් invator එකෙන් චෙක් කරලා බලපන්.
  16. S

    Aluth wagonR eke

    තේරුමක් නැහෑ බන්. එකම ඩිසයින් එක. Stingray ඒකේ 14 18 දෙකම මාර පෙනුමයි. දැන්නම් ඔය පෙනුම out date. Eka wagon එක පට්ට ඒ අතින්.
  17. S

    දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එක සර්ථක ද ?

    ඕක ගැන ඉතින් හරි අදහසක් ගන්න පුළුවන් ඊළඟ OL විභාගෙන්. මට හිතෙන විදිහට පොඩි ඉස්කෝල වල ඉන්න උන් සෑහෙන ගානකට කෙලවෙයි OL. මොකද උන් පලවෙනි වතාවට තරග විභාගයක් කියන දේට මුහුණ දෙන්නේ. අපි ol ලියන කොට අවුරුදු හතක් විභාග දාහතරක් ලියලා තිබ්බා. Ol වලට විතරක් විභාග දෙකක් ලිව්වා. ඒ කරලත් අපේ පන්තියේ දෙකක්...
  18. S

    ඉස්සර දෙවිවරු වගේ තිබුණ රස්සා.. දැන්...

    ආණ්ඩුවට වතු කම්කරුවෝ කියන උන්ට පුදන්න ඩොලර් බිලියන එකාහාමාරක් තියනවා. සෞඛ්යට දෙන්න සල්ලි නැහැ.
  19. S

    රාජාන්ගනේ හාමුදුරුවන්ට රුපියල් 25000 ක් ලැබිලා

    ඉල්ලලා ම තිබ්බා බන්. කෝටි ගානක් වියදම් කලා අලිරාජා චන්දේට. ඒ පක්ශේ තනිකර ඇහින්දාස්. කැන්ටිමා හිටන් චන්දේ ඉල්ලුවා.
  20. S

    රාජාන්ගනේ හාමුදුරුවන්ට රුපියල් 25000 ක් ලැබිලා

    උබට මතකද ඕකා චන්දේ ඉල්ලුවා අළුත් පක්ෂයක් හදලා. කෝටි තුන්සීයක් අරන් තමා චන්දේ ඉල්ලුවේ. චන්ද වියදම් ඔක්කෝම අලිරාජා තමා කලේ. මූ සතපහක් වියදම් කලේ නැහැ. අපරාදේ ඒ සල්ලි. ස්වර්ණවාහිනීයට වියදම් කරානම් ඒ සල්ලි අඩුම තරමේ උන් HD වත් දෙනවා. හැබයි ඉතින් ඒකත් ඒ ජාතියෙම හොර ගුහාවක් තමා.

    No contents