5.05 නේද හොයන්නේ? Second hand ගන්න බැලුවේ නැද්ද? සෙට් උනොත් 5.05 ගන්න තැනක් මටත් පොඩ්ඩක් කියපන් මචන්....
https://m.facebook.com/pages/category/Local-Business/PS4-Jailbreak-Sri-Lanka-146461099276126/
මේ ලංකාවේ කෙනෙක් කරන Jailbreak එකක්. ඒකෙන් 5.55 Jailbreak කරන්න පුළුවන්ද දන්නේ නෑ. හොයල බලන්න.