ගම්පහ සෙට් එකට
මචං ගම්පහ ඉන්න උන්ට කියන්නේ...ජීවිතේට ගම්පහ SELL LAB එකට යන්න එපා..මම දැන් දවස් 5ට විතර කලින් මගේ PHONE එකේ අව්ල හදන්න උන්ට දුන්නා..මම දවස් 4ක් විතර ගියා..ඒ යන යන පාර එක එක ඒවා කිව්වා..ගිය සෙනසුරාදා මම ගියේ ෆෝන් එක හදල නැත්නම් ෆෝන් එක ඉල්ලන් එන්න..එදා ගියාම මූ කිව්වා ෆෝන් එක ඔන්...