cell lab වැඩ නම් ඉස්සර නම් අවුලක් නෑ ,
දැන් චොර කරගෙන වෙන්න ඇති .![]()
ඉස්සර නම් කොහොමද දන් නෑ ඒත් දැන් නම් මෙලෝ රහක් නෑ බං...


cell lab වැඩ නම් ඉස්සර නම් අවුලක් නෑ ,
දැන් චොර කරගෙන වෙන්න ඇති .![]()


thnxx mchn kiwwata
Thanks for sharing this info. with us bro.
YADDI HOYALA BALALA PALAYALLA KAWADA HARI PHONE EKAK HADANNA DEDDI NATNAM NIKAN DUK WENNA WEI BNZ 
Oppu huppu ona naha ne bun gihin gema adapan. Ubath gampaha nam uba unta baya wenne aei? kadeta galak gahuwata unta thama paduwa


OYA BALLO APE BOARD MARU KARANAWA..AKKO BOARD EKA SHORT KARANAWA MONAWA HARI PAASSANNA GIHIN..![]()
ow celllab eke inna paraya..
Board Short karala record thiyapu ekek..


මචං ගම්පහ ඉන්න උන්ට කියන්නේ...ජීවිතේට ගම්පහ SELL LAB එකට යන්න එපා..මම දැන් දවස් 5ට විතර කලින් මගේ PHONE එකේ අව්ල හදන්න උන්ට දුන්නා..මම දවස් 4ක් විතර ගියා..ඒ යන යන පාර එක එක ඒවා කිව්වා..ගිය සෙනසුරාදා මම ගියේ ෆෝන් එක හදල නැත්නම් ෆෝන් එක ඉල්ලන් එන්න..එදා ගියාම මූ කිව්වා ෆෝන් එක ඔන් කරගත්තා ඌට ටික දවසක් දෙන්න කියලා..මම අද ගියාම ෆෝන් එක ආපහු දුන්නා ඒක හදන්න බෑ කියලා..එදා ඌ උන් ON කරා කිව්ව ෆෝන් එක ඔන් වෙන්නෙත් නෑ..මම ඊට පස්සේ වෙන තැනකට දුන්නා ෆෝන් එක ගිහින්..උන් කිව්වා මේක කොහෙට හරි හදන්න දුන්නද කියලා..ෆෝන් එක කාල කියලා කිව්වා..බෝඩ් එකේ හොදටම ෂෝට් කිව්වාහදන්න ට්‍රය් එකක් දෙන්නම් කිව්වා..ඒත් ලොකු IC ගිහින් නම් බැරි වෙයි කියුවා..සොෆ්ට් වෙයා අව්ලක් නම් හදන්න මෙහෙම කරන්න ඕනේ නෑ කිව්වා..මට උන දේ උනා අන්තිමට ෆෝන් එකේ සොෆ්වෙයර් හදන්න ගිහින් Phone ඒකට කෙල උනා..මම කියන්නේ මෙහ්චරයි..ගම්පහ උන් නම් ජීවිතේට සෙල්ලැබ් එකට යන්න එපා ෆෝන් එකට ආදරයක් තියෙනව නම්..තීරනය උබලා සතුයි...