Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මලේ මටත් හිතයි කරන්න ආදරේ තනිකමේ පාලුවේ උන්නා ඇතිළු පාඩුවේ නෙලාගන්නෙ මමයි නුඹ මලේ ගායනය :- කිංස්ලි පීරිස්
Malinga
Post #1,080
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
එයා එහෙනම් ගල් යුගය ගැන ආසාවකින් ඇත්තෙ. තව ටික දවසක් යද්දි මොන මොනව වෙයි ද දන්නෙ නෑ. එයාව හරියන්නෙ නෑ තමයි ඔයාට :rofl:
Malinga
Post #1,077
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
දැනුත් ඉතින් කටුසු මහත ඒ වගේ වැඩලුනෙ කරන්නෙ. අහල පහල නංගිල කොහොම වෙතත් ඇන්ටිල, අක්කලට කවනව කියල එදත් කිවුවෙ.
Malinga
Post #1,075
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඒ මොක ද ඒ?
Malinga
Post #1,074
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් ඔයාට තමයි ගෙදර වැඩ කරන්න වෙන්නෙ
Malinga
Post #1,073
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අනේ මන්ද :rolleyes:
Malinga
Post #1,071
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කන්න දෙමු හොඳට. දීල ඊට පස්සෙ වැඩේ දෙන්න බැරියෙ
Malinga
Post #1,062
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඒ අර නම කිවුව කෙනා ද? එයා ගැන ද ඒ ටිකේ මල් බබා අඬ අඬ හිටියෙ?
Malinga
Post #1,059
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
එයා මුස්ලිම් ද බිම ඉදගෙන කන්නෙ? :rolleyes:
Malinga
Post #1,053
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කුකුළෙක් නිසා අවුලක් වෙන එකක් නෑ. කොහොම හරි අද කමු
Malinga
Post #1,051
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
නෑ ඉතින් අපේ අසහන මලයගෙ නම දාල ම කට්ටිය ත්රේඩ් දානවනෙ :rofl::rofl:
Malinga
Post #1,049
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මල මෝහිනිය සොහොනෙන් නැගිටල වගේනෙ. මොකක් ද මනුස්සයො ඒ පින්තූරය. :rofl: වෙන ඒ ගැහැණු කෙනාගෙ ලස්සනයි කියල කියන්න පුළුවන් එකක් නැද්ද? ඕක දැක්කම බලන්න හිතුනෙත් නෑ:rofl:
Malinga
Post #1,048
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
How to export a flash video to MP4 format
https://forums.adobe.com/thread/1232338 https://www.pragermicrosystems.com/blog/web-development/how-to-convert-a-flash-animation-to-hd-video/
Malinga
Post #2
Dec 4, 2018
Forum:
Problems and Troubleshooting
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
එළකිරි එකත් රටේ කාන්තාවන්ට වෙන හිරිහැර කොච්චර ප්රමාණයක් නවත්තල ඇති ද එක අතකින් බැලුවහම?
Malinga
Post #1,042
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අපිට ඕව තේරෙනව :rofl::rofl:
Malinga
Post #1,040
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කවුද ඒ කෙනා? :D
Malinga
Post #1,038
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඒක නිසා නොබැඳ ම ඉන්නව නේද?
Malinga
Post #1,036
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
CPU-එකක්
i5 8400 වගේ එකකට යනවනම් ඒක 44000 - 46000 වගේ වෙනව. Motherboard එකනම් ඉතින් Asus, Gigabyte, MSI Z370 වගේ ඒව තියෙන්නෙ 26000 - 35000 වගේ අතර. ඒවලත් ඕනනම් තව හොඳ ඒව ඊට වැඩි ගණන්වලට තියෙනව.
Malinga
Post #55
Dec 4, 2018
Forum:
ElaKiri Talk!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
සැබෑවට ම ඔයා ගැටලුව තියෙන්නෙ කටුස්සට නේද? මොක ද කාව කියල හිතාගන්න බැහැනෙ. ඒ තරම් වෙන්න ඇඹේනියො ඉන්නවනෙ. :rofl:
Malinga
Post #1,032
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
දවසෙන් දාහක් ගහල තියෙන්නෙ. හොඳයිනෙ
Malinga
Post #1,031
Dec 4, 2018
Forum:
ElaKiri Chat!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom