මචන් ඔඩිටර් ජනරල් ගේ දේශපාලන මතයක් ඔහු නියෝජනය කරන දේශපාලනය වෙනුවෙන් කළ ප්‍රකාශයක් විදියටයි මටනම් ඔය කථාව පේන්නෙ..... මොකද පොනිල් කියන්නෙත් ණය අරන් තියෙනව ඒව කොච්චරද දන්නෑ කියල ඒකෙන් ඉලක්ක කරන්නෙ මරාව මිස වෙනකක් නෙමෙයි.... නමුත් සෙන්ට්‍රල් බෑනක් ඩේට වරදි නම් ඔඩිටර් ජනරල් ස්ටැටිස්ටිකල්...