1. kiripaan

    30000kata ganna Hoda phone ekak?

    තව කියක් හරි දාල Sony xperia V එකක් ගත්තනම් හරි. http://www.gsmarena.com/sony_xperia_v-4958.php
  2. kiripaan

    දුරුතු පෝය අදයි

    සාදු! සාදු!
  3. kiripaan

    දුරුතු පෝය....

    සාදු! සාදු!
  4. kiripaan

    Dialog DC HSPA+ Speed

    මම dialog වලින් download කරලා තියන හොඳම speed එක පැය 2 ට 5GB
  5. kiripaan

    IP hide for 8.1

    Thank you!
  6. kiripaan

    IP hide for 8.1

    thank you
  7. kiripaan

    IP hide for 8.1

    windows 8.1 වලට හරියන හොඳම ඔයාල use කරන IP HIDE software එක මොකක්ද? please help!
  8. kiripaan

    Game Rip torrents- Big games Small Sizes

    :yes:
  9. kiripaan

    Game Rip torrents- Big games Small Sizes

    මගේ තියෙන්නේ dell i5 එකක්. 4GB ram, කිසිම අව්ලක් නම් උනේ නැහැ, මම ඔය game එක ඉවර කරලා දැන් මාසෙකටත් වැඩියි.
  10. kiripaan

    help meee ahh

    මමත් අහල තියනවා පිච්චුන HDD recovery කරන්න නම් පුළුවන් කියල. එත් එකට යන සල්ලිවලට HDD 2ක් විතර ගන්න පුළුවන්. ගොඩක් වියදම් යන වැඩක්ලු ඕක. හොඳම වැඩේ අයෙම HDD එකක් අරන් films ටික Download කරගන්න එක.
  11. kiripaan

    Virus Guard උදව්වක්

    windows use කරනවානම් security essential තමයි.
  12. kiripaan

    එකක් ගත්ත. dell3521 i5 with newsons warranty. උන්ගේ කොහොමද service එක? ඔයා උන් එක්ක deal කරනවද?

    එකක් ගත්ත. dell3521 i5 with newsons warranty. උන්ගේ කොහොමද service එක? ඔයා උන් එක්ක deal කරනවද?
  13. kiripaan

    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

    දැන් ගොඩක් කල් ඉඳන්ද? එතන ආයේ රැවුල එන්නේ නැද්ද?
  14. kiripaan

    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

    ????? :shocked::shocked::shocked::shocked::shocked:

    No contents