මගෙ නම් බස් එකේදි.......
අවුරුදු 2 බස් එකේ ලව් කලා...
මාස 6 පාරේ ලව් කලා...
තවත් අවුරුදු 3 ඔෆිස් එකේ ලව් කලා...
ජොබ් එකෙන් අයින් උනාට පස්සේ අවුරුදු 1 1/2 විතර ගෙදර ගිහින්ම ලව් කලා...
ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර දෙන්නටම එපා වෙලා කතාවත් නොකර හිටියා..
අහම්බෙන් වගේ අයෙත් දවසක් පාරෙදි හම්බ වෙලා...