නමුත් තරගයක් අතරතුර පරාජිත ප්‍රකාශ කරන එක හොද නෑ. බොරු කියන එකත් හොද නෑ තමයි. ඒක නිසා නිශ්ශබ්දය ඉදලා ඉවර වෙලා කිව්වනම් තමයි හොද.
නමුත් මේ දවසත් අනෙක් දවස් වගේ ගෙවිලා යයි.
ඊට පස්සේ හැමොටම ඕක අමතක වෙයි.
ක්‍රිඩාව කියන්නේ ජය පරාජය,සහයෝගය මිසක් ඒකට රණ්ඩු කිරීම නෙවෙයි.