1. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    කොටි කරපු අපරාද පෙනෙනේ නෑ බ්‍රෝ. ඒකයි අවුල
  2. Amew

    God's Dinner!

    තෙල් කෑල්ලක් දාගෙන කාපන් බන්. අප්පිරියාවේ බෑ
  3. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    අනිවා. වෙන සිද්දියක් නිසා තමයි. ගෝටගෙ මිග් කේස් එක නිසා. එහෙම කියලා ඌ හොද වෙන්නේ නෑ. උබට මතකද දන්නේ නෑ, කදිරගමර් මැරෙන්න ටික කාලෙකට කලින් පුදුම වදයක් දුන්නේ උගේ පොඩි දේ වලට. උදාහරනෙක්ට, රට යද්දි බේත් දෙන්න wife එක්ක යන්න, කදිරගමර් බබෙක්ද කියලා tv එකේ කිව්වා
  4. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    ඔය උඩ දාල තියෙන්නෙ leader කියලා 🫢 සෑහෙන්න වැරදී. මයින නරකයි කියලා මුන් හොද වෙන්නේ නෑ. මුන්ට බැන්න කියලා මයින හොද වෙන්නෙත් නෑ. ------ Post added on 1736606827
  5. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    ඕයී ඕයි. අපි නම් ඒ කාලේ ඔක්කොගෙම යුද්දේ ගැන විස්තර බැලුව ඉක්බාල් අතාස් Dbs ජෙරාජ් Bbc සන්දේශය Leader/ ඉරුදින ලන්කා Lankaenews Lankacnews Tamilnet මේ ඔක්කොම බැලුවා. දිවයිනත් බැලුවා 😂😂
  6. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    මුන්ට තිබුන agenda එක තමයි මට ප්‍රශ්නේ. මුන්ට පෙනුනෙම යුද්දේ හමුදාවට ආන්ඩුවට කෙලවන්න පුලුවන් තැන්. ඔන්න මුන් ltte වැරදිත් කියලා අනිත් පැත්තේ වැරදිත් කිව්ව නම් සාදාරනයි කියලා පිලිගන්න තිබ්බා. සරලවම මුන් ltte එකට ඕනේ විදියට වැඩ කලේ
  7. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    දැන් කොහේ හොයන්නද. ඊට වඩා ලේසි දෙයක් කියන්නද. ඔය සමරන මාද්‍යවේදින්ට කියන්නකෝ මුන් දෙන්නා ltte ම්ලේච්චත්ත්වය ගැන ලියපු එක ලිපියක් හරි ආයේ පල කරන්න කියලා
  8. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නේ. ආයේ කියවන්න. මරපු එකෙ හරි කියලා නෙමේ කිව්වේ. මුන් වීරයෝ නෙමෙයි අවුරුද්ද ගානේ සමරන්න
  9. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    හරි බන් මාත් කියන්නේ ඒකම තමයි. මැරුවේ උන්ගේ personal කේස් වලට. හැබැයි මුන් අදහන්න ඕනේ වීරයෝ නෙමෙ
  10. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    ඒ කතාව ඇත්ත. ඒක තමයි මම කිව්වේ ඒ කාලේ පාලනේ, හමුදාවල වැරදි තිබ්බ. ඒකෙන් මුන් වීරයෝ වෙන්නේ නෑ. අනික ලසන්තය පැත්තක තියමු. මොකක් ලිව්වට කියනවද මේ එක්නැලිගොඩ වගේ සොකඩයෙක්ව ගෝටාබය මරන්නේ.
  11. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    මම නම් ඒ කාලේ මුන් ලියපුව කියෙව්වා. කොටින්ට support කරන්න ලිව්වේ. හමුදාවටම බැනලා. තව සිද්ඩියක් උනා. 2002 වගේ කාලේ අපේ school library එකේ තිබිලා හම්බ උනා පොඩි සින්හල පත්තරයක් කොටින්ගේ. ඒක publish කරලා තිබ්බේ leader publications. අනික එකැන්ලිගොඩ ගැන උන්ගේ පැත්තෙ උන් පිලිගන්න පරීක්ශනේ අනුවත් මූව...
  12. Amew

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    මේ දවස්වල youtube බැලුවොත් මේ වේස බල්ලෝ දෙන්න ගැන ගුන වර්නනා. එකෙකුටවත් මතක නැද්ද මුන් ඒ කාලේ යුද්දෙට කෙලවන්න ලියපු දේවල්. මුන් තනිකර කොටින්ට support වෙන්න ලිව්වේ. සමහර උන් ඉදියා දෙපැත්තෙම වැරදි කියන ඉක්බාල් අතාස් වගේ. මුන් තනිකර කොටි. අනික ඔය එකැන්ලිගොඩ කියන එකාව අල්ලගන්නේ යුද්දෙන් පස්සේ කොටි...
  13. Amew

    චාමර සම්පත්! 😂

    මූ 94 ඉදන් පලාත් සභා ඉදපු එකෙක්.
  14. Amew

    ශ්‍රී ලන්කාවට බෝට්ටුවෙන් එන්න එපා - විහිලු ඇත්ත වෙනවා මෙන්න. අනුර සහෝගේ වැඩ තමා

    යකෝ රට හොද හින්‍දනේ මුන් සල්ලි දීලා එන්නේ. ඌ මොකක්ද මේකේ හෑවේ
  15. Amew

    සුද්දියෙක්ගේ සීන් එකක්. 👙👙Need help guys. Tourism කරන උන්ට විශේශයි

    Office එකේ බන් 😝 එහෙනම් ලේසී. මම හොයලා බලන්නම් ------ Post added on 1736154634
  16. Amew

    සුද්දියෙක්ගේ සීන් එකක්. 👙👙Need help guys. Tourism කරන උන්ට විශේශයි

    මගේ යාලුවෙක් ලන්කාවට trip එකක් එනවා. ඒකිට වාහනයක් rent කරන් self drive කරන්න ඕනේ. 1. Recommnd කරන්න පුලුවන් car rent කරන තැන් මොනවද foreigners ලට 2. Driving licence convert කරන process එක rent companies වලින්ම කරනවද. AA එකට යන්නේ නැතුව.
  17. Amew

    ☸ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ☸ - My POV

    පය්ය නගිනනවා ඉවසන් ඉන්න බෑ කියලා නේද සිවුරු ඇරලා තියෙන්නේ

    No contents