උබ හම්බන්තොට පැත්තෙ නේද ??අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල
]
මන් මාතර බන්උබ හම්බන්තොට පැත්තෙ නේද ??
Lolලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...
පය්ය නගිනනවා ඉවසන් ඉන්න බෑ කියලා නේද සිවුරු ඇරලා තියෙන්නේහාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ...
@lasankandyඅපේ කැන්ඩි ලසාට ඇරලා තිබුන මේ සාදු
පය්ය නගිනනවා ඉවසන් ඉන්න බෑ කියලා නේද සිවුරු ඇරලා තියෙන්නේ
View attachment 242973
මේ ස්වාමීන් වහන්සේ ව ඉස්සරලාම දැක්කෙ දෙරණෙ බහුජන හිතාය වැඩසටහනින් ... ඒ අවුරුදු හතරකට විතර කලින්
ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලුවන් මගෙ ... මාරම catchy ගැහුව හාමුදුරුවෝ ඒ දේශනාව ... ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...
දැන් අපි එමු controversy එකට ...
හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ... හාමුදුරුවෝ න්ට ගහන ගහපු හැමෝටම හාමුදුරුවෝ එපා වෙන්න ගත්තෙ අරගලේ කාලෙ ඒම දේශපාලන content කරන්න ගත්ත නිසා ... ඒක කරෙත් වෙනම channel එකකින් Unstoppable කියල ... ධර්ම දේශනා / Politics overlap නොවෙන්න
ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... හාමුදුරුවෝ රාජපක්ශ කඩේ යනව කිව්වට කෝ එක සාක්කියක් ... හැමෝටම රිදෙන්න ගත්තෙ J.V.P. එකට ගහද්දි, රාජපක්ශ ලට ගහද්දි, තම තමංගෙ කැමති දේශපාලුවට ගහද්දි
ඔය SL VLOG පකයල ඒම වෙන කෞද පකේ චීවර ධාරියෙක් ව ගෙන්නල ( කැකිරාවේ සුදස්සන කියල ) හාමුදුරුවෝ න්ට ගහන්න හැදුව ප්‍රසිද්ධ විවාදෙකින් ... අන්තිමට සුදස්සනට පුකේ ඇඟිලි ගහගන්න උනාඌ අන්න තාම ආණ්ඩු හෝද හෝද වජ්ජිපුත්තක බණ දෙස දෙස ඉන්නව ,
තව හාමුදුරුවොන්ට ගහපු කොට්ඨාසයක් තමා අර උමන්දාවෙ ඝන පකයා අදහන සෙට් එකඌ ගොවියෙක් වෙන්න ඉඳල අම්මගෙ කීමට සිවුර පොරෝගත්ත්ය ජාතියක් ජන්මයන් නිකායක් නැති ගූ වේසිගෙ රාජපක්ශ ඇටේ ලොවන පකය ... අරගලෙ කාලෙ ගොඨා ඕකගෙ පන්සලට ආරක්ෂාව දීලත් තිබ්බා ...
කිරියෙද් දැකල තියනව ගුපි පකයල දානව අඩෝ සිරිධම්මගෙ බණෙ තර්කයක් තියනව කියලEww මෝඩ පකයල ...
ඥානසාර හාමුදුරුවොත් ඉස්සර සීන් දෑව ... හරිගියෙ නැ වැඩෙ ... අන්තිමට උටත් ඇඟිල්ල ගහගන්නනුනෙ
හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසාඅන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල
ඒ සේරම කියල ගැහුවෙ baseless ... කිසිම සාක්ෂි නැ ... දැන් පකව් ගහනව කෞද මෙහෙණින් වහන්සේ නමක් එක්ක පැනල ගිහින් කියලධම්මවිජය ස්වාමීන් වහන්සේ ට ගහන උන් රාජාංගනෙ ඌරා, බලංගොඩ කස්සපකය, උමන්දාවෙ වැද්දා ට හුරේ දානව ශෝක් බණ කියල
හෑලි ඇති කියන්න තියෙන්නෙ මෙච්චරයි .. මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ... ඉතින් හාමුදුරුවෝ කියනව වගෙ පෞද්ගලික හෙතු ඇති උපැවදි වෙන්න .... එක තැනක කියල තියනව දැක්ක ආරණ්ය්ට අරන් ගිය දානෙ පවා නැවැත්තුවා කියල ගම්වාසීන් ... එ වගෙ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඇයි ඉතින් හාමුදුරුවෝ තවත් රැකෙන්නෙ
සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ... උඹල අපිලගෙ කාලකන්නි කම එ ... මතකනෙ සෝම හාමුදුරුවෝ
ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ... උන්වහන්සේ ශාසනයෙන් නික්ම ගියත් වටිනා මිණිකැට වන් ධර්ම දේශනා දහසකට ආසන්න Youtube චැනලය අපිට ඉතිරි කර ගියා ... මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේබුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය !
✍ @Yeezus
හුත්ත තමා. ඕවා නම් මම දන්නෙ නෑ. මූ කියන අම්බ මෝඩ ටොක්සික් වේස කතා වලට මිනිස්සුන්ට තරහ යන්නෙ නැද්ද? වැඩිහරියක් ම මුගේ හැසිරීමටයි ආමි පුකේ අමාරුවටයි.හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසාඅන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල
සාදු ගැන නම් දන්නේ නෑ. හැබැයි උබ නම් දාන් හැම කමෙන්ට් එකක්ම thread එකක්ම පුපුරා පුපුරා තරහෙන් දානවා කියලයි මට පේන්නේහුත්ත තමා. ඕවා නම් මම දන්නෙ නෑ. මූ කියන අම්බ මෝඩ ටොක්සික් වේස කතා වලට මිනිස්සුන්ට තරහ යන්නෙ නැද්ද? වැඩිහරියක් ම මුගේ හැසිරීමටයි ආමි පුකේ අමාරුවටයි.
අරගලේ දවස් වල මූ ඒකෙ tear gas උන්ඩ අනිත් පැත්තට විසික් කරපු උන්ට කිව්ව පුලුවන් නම් ආර්පීජී එකක් උස්සලා පෙන්නන්න මොනවද ඔය අයියෝ කිය කිය නෝන්ඩි දැම්ම.
පිනට කාල තේලේ වැඩි වෙලා . මේ පොන්නයා ආයේ කියනවා කකුලට නිකම් වතුර ටිකක් හලන්නෙ නැතුව හොදට අත් දෙකෙන් අල්ලලා කකුල් සම්බාහනය කරලා මොකද්ද හුත්තක් කරන්න කියලා දානෙට ආව ම. මම හිටියා නම් පිහිදන රෙදි කෑල්ල කටේ ඔබනවා හිගන තට්ටයාගෙ. දෙන හුත්තක් කාලා නිකම් ඉන්නෙ නැතුව මූ තව රගන්න එනවා.


අහ් no wonder ෆෝබියා ලෙඩ්ඩුන්ට මම කොහොම හිටියත් එහෙම තමයි පේන්නෙසාදු ගැන නම් දන්නේ නෑ. හැබැයි උබ නම් දාන් හැම කමෙන්ට් එකක්ම thread එකක්ම පුපුරා පුපුරා තරහෙන් දානවා කියලයි මට පේන්නේ![]()
![]()