මෙක එහෙම්පිට්න්ම මුසාවක්නෙ
අංගම් පොර සටන් කලාවෙ තියන මුලික දෙ තමා, මෙ සටන් කලාව බුදුධහමත් සමග බැදි පවතින අධයත්මික සටන් කලවක්,
එහෙම බලවහම මෙ මුස්ලිම් නම් තිබ්බට මොවුන් බෞද්ධයො.
මෙ සටන් කලවෙ විදිහට සටන් කිරිමට පෙර මනස එක්තන් කරගන්නෙ බුදුන් නමදිමෙන්.
ඉතින් මෙ අය බෞද්දයො කියන්න එකම මදිද...