1. Sam Rock

    මොන කරුමයක් ද බන් මේ ඩයලොග්

    දැනට පාවිච්චි කරන එකට 1400 + Vat එක්ක කොහොමත් 1700ක් වගේ එනවා බන් බිල් එක. දැන් ගන්න යන එක 1700+Vat (60GB) මොනවද බන් SLT Packages තියෙන්නේ? මුන්ට 10 පාරකට වඩා කිව්වා. උන් ඇවිල්ලා සිග්නල් බලන්න ඕනලු. කොයි තරම් කිව්වත් මුන් එන්නේ නෑ බන්
  2. Sam Rock

    මොන කරුමයක් ද බන් මේ ඩයලොග්

    මචන් මගේ ගෙදරත් අව්රුදු ගානක් තිස්සේ ඩයලොඩ් තමයි පාවිච්චි කරන්නේ. 35GBපැකේජ් එක තමයි පාවිච්චි කරේ. ඒකෙන් GB 35ක් Day Time අනික් GB 35 Night Time Data. Night Time Data එක පාවිච්චි වෙන්නෙම නෑ බන්. ඒක එච්චර අව්ලක් උනේ නෑ මේ කොරෝනා කේස් එක එනකල්. මම ගෙදරට Skype Call ගන්න එක විතරයි උනේ. දැන් දුවලාගේ...
  3. Sam Rock

    මටත් බඩු හරි යාලුවනේ

    ඉක්මන් සුවය ලැබේවා.
  4. Sam Rock

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    අපේ රටේ හැටියට රට ලොක් ඩව්න් කරන එක මම අනුමත කරන්නේ නෑ. මේක මගේ අදහස. රට ලොක් ඩව්න් කරන්න කලින් මිනිස්සු මීට වඩා තමන්ගේ වගකීම් හරියට තේරුම් ගත්තා නම් කොරෝනා කියන්නේ ලේසියෙන් මැඩ පවත්වන්න පුලුවන් දෙයක්.
  5. Sam Rock

    ඒකබාර් ගේම් කෙල්ල

    මමත් මෙහෙම හොයලා බැලුවා මේ කව්ද කියලා. පිස්සු හුයන්නක් බන්.
  6. Sam Rock

    දුක් නොවන්න ඇත් රජුනි

    මංගල සමරවීරද?..
  7. Sam Rock

    ඩාන්ස් කරන කෙල්ල

    me inne ban meki https://www.facebook.com/shashinishadis/ https://www.youtube.com/channel/UCP5jUQi3BvdSC9IXSdebfxw
  8. Sam Rock

    ඩාන්ස් කරන කෙල්ල

    කව්ද බන් මේ පිස්සු කන්නා බලන වීඩීයෝ එකේ ඩාන්ස් කරන කෙල්ල? මොකක්ද ඒ වීඩියෝ එක?
  9. Sam Rock

    ලොව උසම ගොඩනැගිල්ලේ මුදුනට ගිය එමිරේට්ස් ගුවන් සේවිකාව

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
  10. Sam Rock

    දණ්ඩ නීති සංග්‍රහය PDF එකක්

    http://citizenslanka.org/acts-si/penal-code/?lang=si
  11. Sam Rock

    T shirt printing 👚 ගැන දන්න උන්.

    ow ban api karanne eawa tamai
  12. Sam Rock

    T shirt printing 👚 ගැන දන්න උන්.

    vinyl heat pressda uba ahanne? Heat press & Screen printing kiyanne dekak machan. Vinyl walin kapanna bari podi akuru Screen print walata yanna puluwan. multi colors walath screen print walin karanna puluwan gaana tamai aula. dekama aulak na ban dekama hodai. ubata monawada wenna ona? dekama hodai
  13. Sam Rock

    Widows 10 Bootable Pen

  14. Sam Rock

    බුදුසරණ ePaper

    B U M P

    No contents