daraz හොරු
තනිකරම හොරු මුන්. මම Playstation එකක් දාන්න හැදුවේ. geek shop කියලා සෙලර් එකෙක්. කොයි එකටත් දාන්න කලින් daraz එකට කොල් එකක් දුන්නා සෙලර් ගැන විස්තර අහගන්න. උන් දාල තිබ්බ විස්තර වැරදි තනිකරම. PS4 එකේ එකකට එකක් වැරදි විස්තර. ගූගල් එකෙත් හොයන්න නෑ එහෙම නමක් තියෙන ෂොප් එකක්. පස්සේ ෂොප්...