Southern expressway

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක :dull::dull:

    අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක් :dull:

    හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි :rolleyes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මරුසිරා;24738565 said:
    පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක :dull::dull:

    අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක් :dull:

    හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි :rolleyes:

    EKA NAM ATHTHA BAN