1. superbandara

    Suggest a song for Preshoot photo show [HELP]

    සින්හල එකක්ද
  2. superbandara

    ආච්චිගෙ SLT fibre

    හෙට අනිවා එවනවා කිවුවා බලන්න කේස් එක
  3. superbandara

    Questions SLT block

    උබෙ මොබයිල් එකට ඩයිවර්ට් කරගෙන නම්බර් එක අරගෙන customer care දීපන් මචන් දීලා කියන්න බ්ලොක් කරන්න කියලා
  4. superbandara

    sata hdd reader

    මගෙ ලග තියෙනවා උඩ photo එකේ තියෙන LG 2k රු 600 ගානෙ ගත්තෙ තව WD එකකුත් තියෙනව. තුනම 3.0 usb. පරන ලැප් හැම එකේම hdd ගලවලා ගත්තා මම. අපරාදෙ නෙ විසි කරන එක. එක external hddඑකක් විතරයි external එකක් විදිහටම ගත්තේ
  5. superbandara

    sata hdd reader

    No external power needed..!
  6. superbandara

    sata hdd reader

    2.5inch neweida? Laptop wala enne 2.5 inch podi ekane. Ekata nam me wage enclosure ekak hodai
  7. superbandara

    sata hdd reader

    රු 600 idala thiyenawa Neoview eke mama dakka
  8. superbandara

    GB 1 කට කාබන් ඩයොක්සයිඩ් කිලො 3ක්....

    ඔව් ඔව් 50mb $25 ට අරන් තියෙනවා මුල් කාලෙ ඇයි කොල් වලට විනාඩි 40ක් එත් 25යි ඉරිඩියම් එකෙන්
  9. superbandara

    GB 1 කට කාබන් ඩයොක්සයිඩ් කිලො 3ක්....

    ගිගාබයිට් එකක් download කරනකොට කාබන් ඩයොක්සයිඩ් කිලො 3ක් release වෙනවලු atmosphere එකට. Does Irresponsible Web Development Contribute to Global Warming?
  10. superbandara

    ලක්ෂ 20 ට අඩුවෙන්

    Mamath A-Star kiyanna haduwe Leda adu wahanayaklu Auto manual dekama thiyenawa 2012 withara genalla thiyenne
  11. superbandara

    ආච්චිගෙ SLT fibre

    LAN enneth na ban. Fibre ont eke coverage eka adui thamai godak. Eeta wadaa coverage eka adui neda 5ghz eke???
  12. superbandara

    ABS suzuki SX4

    හුගක් වෙලාවට sensor එකක අවුලක් ඇති. Weak සිග්නල් වලට abs trigger වෙනවා ඇති. සමහර විට හබ් එකක් දානකොට ග්‍රීස් හරි මොනවා හරි ගෑවිලාද දන්නෙත් නෑ 20/30ට යනකොට abs activate වෙන්න පුලුවන් ඒ වගේ වෙලාවට Sensor tip එක clean කරලා clearance එක පොඩ්ඩක් අඩු කරලා බලන්න
  13. superbandara

    ABS suzuki SX4

    එහෙනම් හරි ඒ abs thamai
  14. superbandara

    මාස්ක් for Sale

    70ට මම ගන්නෙ
  15. superbandara

    Mask KN95 නැවත බාවිතා කිරීම Reuse

    KN95 එක රු550 යි
  16. superbandara

    ජෙලි හදපු උන්

    ජෙලි එකම රෝල් කරලා බන් තුනියට හදලා මෙන්න මෙ වගෙ මෙ තරම් ලස්සනට නම් තිබුනෙ නැ මෙක Pinterest එකෙන් ගත්තෙ
  17. superbandara

    wahane waduna reverse karaddi mamandige wahane issaraha

    ඇත්ත මචන්
  18. superbandara

    ලොතරැයි

    මට මතකයි කාලෙකට කලින් අවුරුදු 10/15 ට කලින් එකෙක් ගෙදර තිබුන ලොරියක් විකුනලා ඒ සල්ලි වලට ටිකට් අරන් තිබුනා. මහජන සම්පත කෝටි 5ක් දෙන එකක් වගේ මතක

    No contents