1. NuwanHera

    Swift Rs vs Swift Rs safty package

    මචන්ලා swift RS safty package එකේ තියන වෙනස මොකද්ද normal swift Rs එකත් එක්ක. safty එක ලංකාවේ ප්‍රයෝජනයක් ටියනවද?
  2. NuwanHera

    ජෙල් or ඔයිල්

    ගෑවට පස්සේ තෙල් ගතිය තියනවද? price එක කොහොමද? ගන්න තියෙන්නේ කොහෙද?
  3. NuwanHera

    Lightning strikes the Lotus Tower

    :lol: අම්මෝ චාමර ගහපන් මට පොල්ලකින්
  4. NuwanHera

    ජෙල් or ඔයිල්

    ජෙල් වගේ හයිවෙන්න ඕනේ නැ පොල්තෙල් ගානට තිබ්බනම් ඇති මචන්
  5. NuwanHera

    ජෙල් or ඔයිල්

    මුනෙන් තෙල් බහින සීන් එකක් තියනවද? කොන්ඩේ අවුල් වෙන්නේ නැතුව හොදට තියනවද?
  6. NuwanHera

    ජෙල් or ඔයිල්

    මේක හොදද මචන් මේකද උබ පාවිච්චි කරන්නේ. ගණන් කොහොමද? ගන්න තියෙන්නේ කොහෙද?
  7. NuwanHera

    ජෙල් or ඔයිල්

    ඔව් මටත් ඕනේ මොකක් හරි හොද ඔයිල් එකක් මුනෙන් තෙල් බහින්නේ නැති එකක්.
  8. NuwanHera

    ජෙල් or ඔයිල්

    :D ;) :sorry: මචන්ලා ප්‍රශ්නයක් තියනවා ජෙල් ගැවම මුනෙන් ඔයිල් ගතිය එනවා පිම්පල්ස් එනවා මුණ කළු වෙනවා පොල්තෙල් ගවමත් මුනෙන් ඔයිල් ගතිය එනවා මේකට හොද මුනෙන් ඔයිල් එන්නේ නැති මොකක් හරි ඔයිල් තියනවද? ඔයාල පාවිච්චි කරන දේවල් මොනවද මෙහෙම වෙන්නේ නැති.
  9. NuwanHera

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    binance eken SMS authentication code eka enawada ban ubalata mata den enne ne dawas deka tunaka idan. ena ewun enne nethi un kiyapan mage wena awulak tiyanawada kyala hoya ganna
  10. NuwanHera

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    eka kalama 60 seconds count down ekak yanawa msg eka enne ne.
  11. NuwanHera

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    ne ban mata SMS eka awa eka dala enable kara gatthata passe aye awema ne. Lankawa support list eke tiyanawa ne ban
  12. NuwanHera

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    Binance ekata log wenna be SMS Authentication code eka enne ne. Support ticket 2k 3k demma no relply. me seen eka goda dagattha kawuruwath innawadoooo.
  13. NuwanHera

    Iphone x

    ai ban $19 ta tiyanawa apple store eke mehe burubo Rs 8000 withara price karala. ithin uba gannada kiyanne. nikan darshanika talk denne nethuwa idapan ban. uba kiyanne pan gediya Rs.150 dunnoth iphone pawicchi karana eka 150 della pan ganna one kiyalada????? ai ban occhara gon talk denne.
  14. NuwanHera

    Iphone x

    kawuru wath danne neddooooooo?
  15. NuwanHera

    Iphone x

    Iphone x ekata Tempered Glass ekak ganna tenak dannawadoooo danna kawuru hari innawa nam place ekai price ekai danna.:D
  16. NuwanHera

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    Debit Card eka add karala bitcoin ganna puluwan CEX eken witharada ban lankawata.
  17. NuwanHera

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    CEX eke salli withdraw karanna account eka verify karaganna oneda. ahemanam verify karanne kohomada.
  18. NuwanHera

    Online money Withdrawals

    එහෙනම් site වල withdraw වල visa කියල දාල තියෙන්නේ මොකක්ද?

    No contents