අයිෆෝන් වැඩ කාරයෝ ඉන්නවනම් වරෙව්.. අනිත් උන් යන්න එපා උනුත් වරෙව්..
කේස් මේකයි මචන්. මගේ ගාව තියෙන්නේ අයිෆෝන් 5 එකක්. දැන් දවස් 2ක 3නක ඉදල. චර්ජෙර් හීට් වෙනවා. විනාඩි 10ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ.
කේබල් එකේ අව්ලක් වෙන්නත් බැ. ලැප් එකට ගහපුවහම අව්ලක් නැ.
චාර්ජ් වෙනවා හොදට.. මොකක්ද මචෝ මේකට...