1. BAHIRAWA2020

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    ow dila ne tama, ethakota katada dila thiyenne.....
  2. BAHIRAWA2020

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    ඒ කියන්නේ 100න් 25ක් ලපයට 75ක් සජියට.... කියලට.... ලොකේ පුජික් එකක්නේ බන් ඒක....
  3. BAHIRAWA2020

    ඉන්දියාව පකිස්තානයට ගහන් නෑ කියල මම කරපු Prediction එක වැරදිලා 🥲🥲

    lapaya chande illanne ne kiyala demm ekkath weradunaa neda ewata mehema posy wetune ne hebei...
  4. BAHIRAWA2020

    තම්බපු බිත්තර කනකොට බලාගෙන කන්න 🤮🤮🤮

    අනේ ඉතින් අපිනම් කන්නේ අයිරාන්ගනි නැන්දගේ කුකුල් කොටුවෙන් ගන්න බිත්තර තම... එයා ගන්නෙත් මැක්සිගෙන්නම් හෙනම සීන් එකක්... බිත්තරයක් 23/=....
  5. BAHIRAWA2020

    වින්ඩෝස් 10 කී එකක් නැද්ද සිංහලු?

    10$ walata dennam genuine windows 10 pro retail key ekak. kelinma oyage microsoft ekata link wenawa. ekata witarai active wenne.
  6. BAHIRAWA2020

    මේ කොන්ක්‍රීට් එක අතගාන්න ද බං මුං මේ මැරීගෙන මෙහෙ යන්නේ?🤔😂🤭

    oke thiyenneth siripade kiyala thama kkiyanne... lagakadi dekka issara photo ekak.... budunge kale sunaraparantha kiyala kiwe ohetalu.... siri pathulak pihitewwalu....
  7. BAHIRAWA2020

    බුරියානියක් දෝ මංද එකක් කෑව

    හම්බු කරන කන සීන් එකක් නැද්ද...
  8. BAHIRAWA2020

    ගන්න ලැප් එකක් recommend කරන්න

    HONOR X16 2024 එකක් දෙන්නම් 4250000/=2 1y warranty එක්ක. (තව පොඩ්ඩක් වොරන්ටියට ලයින් එකක් ගහල දෙන්න පුලුවන්.)......😊😊😊😁
  9. BAHIRAWA2020

    අනුර මාත්තියා ලෑස්තිවෙන ගමන් 😙😙😙

    ape mainda mathiya gedarin eliyata bahinna kalin ijescan ekakuth gahala yannee..... nettam kelin inna bane... den wayasaine rata hadalama....
  10. BAHIRAWA2020

    දෙකේ පයියෝ

    konakapalada ube...
  11. BAHIRAWA2020

    මේවා සිරා සිද්ධි 😂😂💔

    තාම බිලාලයෙක් හම්බෙලා නෑ ඔය ලෙවල් එකට යන්න .... කලින් හිටිය බිලාලයින්ට තව අයිති කාරයෝ හිටියා ඒ නිසා මම එලෙව්වා ... දැන් ලගදි ඉදලා එක බිලාලයෙක් පස්සෙන් එනවා.. ඒත් මට සෙට් නෑ ලස්සන පොඩ්ඩක් මදි වගේ ...
  12. BAHIRAWA2020

    Jack daniel's

    බොම්බේ සැපයර් එකක් තියෙනවා 27000/= දෙනවා....

    No contents