නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...
සිනාවන් ගෙනා - වසන්තේ දමා
කොහේ යන්නදෝ - පියාඹලා..
ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
මගේ ජීවිතේ - වගේ ඔයා..
පෙම්කෙරුව ඒ අතීතේ වෙන්වී ගියා..
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා...