1. DAstoner

    මචන්ල

    90m තමයි :yes::yes::yes:
  2. DAstoner

    Best DSLR Brand

    Brand එකෙන් මනින්න බෑ බන්. උබට සෙට් වෙන මොඩ්ල්ස් ටිකක් තෝරාගෙන ඒවායින් compare කරපන්.
  3. DAstoner

    2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිත් අවා ඔන්න.. Mage Manik Apsaravi - Tarindu Alsakularathna
  4. DAstoner

    [Announcements] ElaKiri Interactive Radio !

    හයියෝ.. :frown::sorry: ගිය සතියෙත් නෑ නොවෑ.. කමක් නෑ හෙට සෙට් වෙමු.. :dull:
  5. DAstoner

    ඔබේ රැකියාව ගැන ඔබ තෘප්තිමත්ද ?

    පළවෙනි වෝට් එක මගෙන්.
  6. DAstoner

    2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!:love::cool:
  7. DAstoner

    2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නොබලා - මා දිහා ඔයා.. යනවා - කාගෙදෝ වෙලා.. සඟවා - වේදනා දරා.. හැමදා - ආදරේ කළා.. ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා... සිනාවන් ගෙනා - වසන්තේ දමා කොහේ යන්නදෝ - පියාඹලා.. ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා මගේ ජීවිතේ - වගේ ඔයා.. පෙම්කෙරුව ඒ අතීතේ වෙන්වී ගියා.. මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා...
  8. DAstoner

    2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෑන්ක්ස් තරිඳු මගේ රික්වෙස්ට් එක දුන්නට. :cool::cool:
  9. DAstoner

    2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආයෙත් අහලා :love:
  10. DAstoner

    2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ රික්වෙස්ටුව :- නෑ තවත් හිතක් by ආත්මා ලියනගේ :love:
  11. DAstoner

    2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න අපිත් ආවා... :D
  12. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Good Night වේවා... හැමෝටම ජය... :love::cool:
  13. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ ඉන්නෝ.. හම්මේ.. තැන්කු වේවා.. :love:;):cool:
  14. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ආදරය සුන්දර වරදකි සින්දුව ඕනේ..
  15. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමහරි අරුව නවා ගත්තා නෙහ්. :dull: ඉල්ලුව එකා කෙසේ වෙතත් දුන්නේ තරිදු.. :rofl::angry:
  16. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආපෝ හරි වැඩේනේ අපිට :rofl::P
  17. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දුවගෙන ඒවි දැන්... :rofl::P:angry:
  18. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවා හෙන පැනියා. අනිත් උන්ගේ නම් විතරක් කියල පැරිස් ගෙන් විතරක් තාලෙට කොහොමද කියල ඇහුවා. :dull::rofl::P
  19. DAstoner

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rolleyes::rofl::P:oo::baffled:

    No contents