1. Robin*Hood

    own business help

    True :yes:
  2. Robin*Hood

    කොටස් වෙළඳපොල................................

    ubage brokrgen thamai machan hariyatama check karaganna puluwan... uba password eka ehema waradduwada? nathathan wena ekek hari? :D
  3. Robin*Hood

    පේනවනේ.. පොදු ස්ථාන වල නිදාගන්න කොට පරිස්ස&#35

    මේක දැක්කොත් වහ කාල මැරෙයි සිරාවට :lol:
  4. Robin*Hood

    රෑට නින්ද යන්නේ නැද්ද? *insomnia* II

    හෆ්ෆෝයි මට නම් ඇඳට වැටෙන ඕන වෙලාවක නින්ද යනවා :D
  5. Robin*Hood

    හපුතලේ

    TFS
  6. Robin*Hood

    10 Mistakes To Never Make With Your Girlfriend

    11. Find a girlfriend first. :dull:
  7. Robin*Hood

    මගේ තායිලන්ත චාරිකාව

    අඩෝ පට්ට බන් ගොඩක් වටිනවා.. මේක බැලුවම මටත් නිකන් feeling like තායිලන්තේ ගිය වගේ බන් :D +5
  8. Robin*Hood

    කොටස් වෙළඳපොල................................

    mageth asha philips thamai :D samaharu kiyanawa asia securitieslath hodai kiyala....
  9. Robin*Hood

    කොටස් වෙළඳපොල................................

    http://educ.jmu.edu/~drakepp/principles/module2/fin_rat.pdf Page 11 wala idan refer karapan machan :) (share holder ratios) CSE site eke thiyenawa machan financial reports read karana hati... eeta passe oya ratios use karala thamai machan companies evaluate karanne... mathaka thiyaganin...
  10. Robin*Hood

    කොටස් වෙළඳපොල................................

    dfn thamai machan godak aya use karanne... ube broker kauda machan?
  11. Robin*Hood

    මගේ ආදර කතාව සරලව <3

    සිරාවටම බන්.. හැබැයි එකේ අනිත් පැත්ත මට වුනේ.. එකම boot එක දෙපාරක් කෑවා මම :sorry:
  12. Robin*Hood

    Magula habak ban

    මචන් උබේ job එකට සල්ලි වලට තරාතිරමට නෙමෙයි උබට බොක්කෙන්ම ආදරේ කරන කෙල්ලෙක් හොයාගනින් බං...
  13. Robin*Hood

    Magula habak ban

    ඉතිං ලබ්බෝ නැට්ටේ ඉදන් ගොම ගාගන්න කලින් අඩුම තරමින් කෙල්ලටවත් ඇත්ත විස්තරේ පැහැදිලිව කියල තියන්න තිබුනනේ... උබ හොදටම දැනගෙන හිටිය නම් උන් හිතන් ඉන්නේ වැරදියට කියල අඩුම තරමින් කෙල්ලට හරි ඇත්ත කියල තියන්න තිබුනා. එහෙම වුනා නම් ඕක ඔය තරම් දුර දිග යන්නේ නෑ....
  14. Robin*Hood

    Think - හිතන්න.

    TFS
  15. Robin*Hood

    කෑල්ලට කොණ්ඩා මෝස්තරයක් දාමුද

    හප්පේ බන් ඕව දාල අයෙත් ගලවන්නේ කොහොමද? :D මැරියන් නගෙක්ව කවද හරි හම්බුන දවසක ට්‍රයි කරලා බලන්න ඕනි :sorry:
  16. Robin*Hood

    Windows 10 Sinhala Unicode

    Google input tools :)

    No contents