මට හිතෙන විදිහට!!!!
ඇත්ත කියපන්! උඹ ඒකිට කැමති ද? :confused::confused:
එහෙම අකමැත්තක් නැතිනං වහාම ඔය තියෙන යාලුකම නවත්තල දාපන්. නැත්තන් ඔය ගැනීයි මිනිහයි අයෙත් හොඳ වෙච්ච කලෙක උඹ නරක මිනිහ වෙයි:yes::yes: හොඳම දේ එක. හැබැයි උඹ ඒකිට කැමතිනං ටිකක් ඉවසන් ඉඳපන් ඕක break up වෙනකන් ඊට පස්සේ උඹ දාගනින්...