මුලින්ම කියන්න ඕන බෞද්ධ කියල දැම්මේ ටිකක් වැදගත් වෙන්න.එහෙම නැතුව වෙන දෙකට නෙමේ.මම ගැන වැරදියට හිතන්න එපා ඒ ගැන.එහෙම දාපු එකේ වරදක් තියෙනවනම් එකට සමාවෙන්න.
දෙවෙනි එක මගේ රෙප් කපපු පොන්නයන්ට, යකෝ තොපි දැනගනියව් මම එළකිරි එකට එන්නේ රෙප් ගන්න බලාපොරොත්තුවෙන් නෙවේ කියන එක. තොපේ රෙප් කැපිල්ලට මම...