1. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    පොස්ටුව update කරන ලදී:P
  2. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    කෙල්ලො එන gym එකකට ගිහිල්ලා කෙල්ලෙක් දාගන්න කියලද උබ කියන්නේ? කරලා තියේද? වැඩේ සාර්ථකද
  3. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    Club ගිහිල්ලා කෙල්ලො දාගන්න හම්:rolleyes: වැඩේ සාර්ථක ද බන්? කරලා තියේද
  4. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    අන්න එ් ක්‍රමය කියපන්කො ගොඩක් පින් මචන්:yes:
  5. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    අම්බෝ මේක උබ මේ කියලා තියෙන්නෙ මම suicide කරගන්න හැදුවා වගේනෙ:shocked:
  6. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    මම මේ වෙලාවේ කරන්න අාස කෑල්ලක් talk කරන එක:cool:
  7. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    එහෙනම් සාරංශ කරලා කියහන්කො පීස්:sorry:
  8. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    Dear uncle or aiyya , So what's your suggestion?
  9. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    එහෙම නෙවේ බන් මේකට උත්තරයක් දීපන්කො Positive හිතහන්:yes:
  10. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    Uber දුවනකොට හම්බෙන එකියක් talk කරන්න කියලද කියන්නෙ උබ..... හ්ම්:rolleyes:
  11. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    ඔවිමයි නේද බන් එ් idea එක පට්ට උම්මා 😘 කොලබ වගේම ගම්පහ ත් traffic ද බන් එ් වෙලාවට
  12. Sandun Thiwanka

    ලඟදි leisure world ගියපු උන් ඉන්නවද?

    දරැවපුල්කාරයෙක් වගේ:rolleyes:
  13. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    මොකෝ උනේ
  14. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    හම්..... බලන්න ඔිනි උබ pickme, uber දුවනවද?
  15. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    මෙච්චර කල් එහෙම තමා ඉදියෙ තවත් ඉන්නට බෑ බොල ගෙදට්ටම වෙලා:sorry:
  16. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    ඔය ටික තමයි මෙච්චර කල් කරේ බන් :P
  17. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    වෙනස්ම අදහස් 2ක් :rolleyes:
  18. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    මේ පරයන්ව හොයාගන්නවත් නෑනේ මුන් ඔක්කොටම කෙල්ලො සෙට් වෙලාද දන්නෙ නෑ
  19. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    තනියම යන්න කියලද උබ කියන්නේ තනියම ඉන්නවා කියලා අහල පහල ඉන්න කුඩඩො ටිකක් දාගෙන car එකේ රවුම් ගහන්න බෑනේ මචන්.
  20. Sandun Thiwanka

    මාර ප්‍රශ්නයක් බන්

    උබ කියන්නේ මොනවා කරන්න කියලද.

    No contents