ඉන්දුනීසියාවේ බාලි දූපතේ හින්දු දේවාල වල 'අවකල් ක්‍රියා තහනම්' යනුවෙන් දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය යොමුව තිබේ. ඊට හේතුවී ඇත්තේ එස්ටෝනියානු යුවළක් එහි හින්දු දේවාලයක් තුළ අදාළ වරදේ බැඳී සිටිනු අසුවී තිබිමයි.
සරසේදා නම් ගම්මානයේ දේවාලයක අලුත්වැඩියා කටයුතු පරීක්ෂාවට ගිය යොවුන්...