1. MOZ

    1xbet

    වැඩේ කියන්නේ සමහරු self delete කරගන්නව
  2. MOZ

    1xbet

    ඇයි බන් උඹල සූදු කරලා සල්ලි හොයන්න හදන්නේ ? පොඩ්ඩක් හරි ඔකේ සම්බවිතාව බලන්නකො. දාන සල්ලි නැති වෙන එක විතරයි වෙන්නේ . නැත්තන් ඉතින් බුකියට ෂොප් එක වහල යන්න වෙනවනේ . negative expected value එකක් තියෙන්නේ . ------ Post added on 1755013895
  3. MOZ

    මිහින්තලේ චෛත්‍යක් උඩ තියාගෙන බියර් බොනවා පොන්න සුද්දෝ ටිකක් , වටේ ඉඳපු උන්ට කොන්දක් නැද්ද මුන්ට ගහන්න වත් ගහල පොලිසියට අල්ලලා දෙනවා හරි සෙට් එකක් හි

    ඉතින් මේවගේ දේවල් වෙන රටවල කරන්නත් බෑ. උඹ හිතන්නේ ඉතාලියේ පල්ලියක අල්තාරේ උඩ තියන් බියර් බොන්න ප්පුළුවන් කියලද? බෑනේ.අනික අපිට මෙච්චර tourism ඕනෙද? දැනටම පොඩි hotels, business කරන්නේ tourist visa ඉන්න illegal immigrants. තමන් යන රටේ culture එකට ගරහන උන්ව ගෙන්නාගෙන වැඩක් නෑ. මම කිව්වා වගේ...
  4. MOZ

    Train Reservation Seats ඉතුරු වෙයි

    මේකේ ඉන්න පොන්නයෝන්ට currption අඩු කරාමත් නරකයි. එතනත් අඬනවා. මලාවට ටිකට් එකක් ගන්න බැරුව හිටියේ . අපිට උඹේ superior දැනුමෙන් කියපන් මේකෙන් රටට පාඩු උනේ කොහොමද කියල. පෙට්ටි හිස් උන එක ඇත්ත. ඕක fully booked train එකක් නේ. ------ Post added on 1754933113
  5. MOZ

    මිහින්තලේ චෛත්‍යක් උඩ තියාගෙන බියර් බොනවා පොන්න සුද්දෝ ටිකක් , වටේ ඉඳපු උන්ට කොන්දක් නැද්ද මුන්ට ගහන්න වත් ගහල පොලිසියට අල්ලලා දෙනවා හරි සෙට් එකක් හි

    මුන්ව බල්ලෝ වගේ පොලිසියට අල්ලල දෙන්න ඕනේ. අර තායිලන්තේ, බාලි වල කරනවා වගේ දඩ ගහල හිරේ දාල public apology ekak කරවල passport blacklist කරනම් හරි. පුරා විද්‍යාත්මක ස්ථාන වල බොන්න බෑ. අරන් යන්නත් බෑ we apply the law. what is offensie is offensive. ------ Post added on 1754931835
  6. MOZ

    කොහොමද බං ජීවත්වෙන්නේ?

    ලංකාවේ උන්ට සල්ලි තියෙනවා . නැති අයත් තියෙනවා වගේ වියදම් කරනව. මගේ lower middleclass යාලුවෝ ඉන්නව පට්ට වියදමක් කරන්නේ. මම ඇත්තටම දන්නේ උන්ගේ පඩි වලින් කොහොමද කරන්නේ කියල. (140-150 වගේ income එන්නේ household එකට) හැබැයි ලක් එක තියෙන නිසා අර පරණ generation එකේ wealth එකට access තියෙනව. අම්මල...
  7. MOZ

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    sdffdf sdf ඒ කෙල්ලට ඒදවස්වල 16 වයස. නීත්‍යානුකුල භාරයෙන් අපහරණය කියලද නඩු දාන්නේ ?
  8. MOZ

    කොහොමද බං ජීවත්වෙන්නේ?

    ඔව් අපි ඒරොප්පේ prices දීල somali lifestyle එකක් සැපේ ගත කරනවා
  9. MOZ

    DJI Mini 4k Test කරා

    sdf
  10. MOZ

    DJI Mini 4k Test කරා

    හවසට 4k ම දාල බලන්නම්
  11. MOZ

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    ඉන්දියාවේ හදන mini suv පට්ට කැත ඉන්දියාවේ වාහනේ දිගට tax ගහන විදිහ නිසා වාහනේ පුළුවන් තරම් ඒ ප්‍රමනෙට වඩා මිලිමීටර් ගානක් අඩුවෙන විදිහට හදන්නේ. ඉන්දියාවේත් අපේ ලංකාවේ වගේ බාගෙකට වගේ ගහනවා tax. ඔහොම පොඩියට හැදුවම අර ලොකු කාර් එකක එන ලූක් එකවත් comfort එකවත් එන්නේ නෑ
  12. MOZ

    කොත්තුවක් ඕඩර් කළා බම් 😏[වීඩියෝවක්]

    මේ කෙල්ලට එපා වෙලා වගේ කෑගහිල්ල. පුදුමයක් නෑ ජප්පෝ රෙස්ටුවරන්ට් වලට ගන්නේ නැති එක.
  13. MOZ

    ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ උන්ට පිස්සු ,One Piece එකේ Straw Hat Flag එක තහනම් කරන්න යන්නේ ඉන්දුනීසියාවේ

    indo dial wala thiyena internet cultureeka ehema patta. - thambi saapayak nowunanam kochchara aathal ratakda unge kari thambi sharia shape eke insert karanawa constitution ekata pahugiy aawurudu 20ta ohoma sharia type laws siya gaanak daala athi. ------ Post added on 1754745327
  14. MOZ

    කඩේකින් පොල්ලක් සෙට් උනා කළුවෝ ☹️

    ado mehe un kayanne thambi ohoma wada karanne naa kiyalka neda? umbata salli tika labewa!

    No contents