1. damith sa

    Duty free liquor

    Malaysia idan api dennek bothal 18 k aran awith thiyei.ehen nam awlak na.mehe adurana kauruhari innawanam meheth awlak na.mehen ganna puluwan 2.5 per person.thawa CDF eken thawa 2.5 puluwan
  2. damith sa

    අරක ආවා..... 🙋‍♀️🔮

    genawe kohomada?
  3. damith sa

    South India ගිය අය ඉන්නවද ? Travel Tips

    මමත් කරන්නේ ඔය වගේ එකක් තමයි.business නොකර ඉන්න තරම් පොලුවත් tax වත් අපිට ගහල නැ.
  4. damith sa

    South India ගිය අය ඉන්නවද ? Travel Tips

    පින් ගුත්තරයෙක් වගේ ඉන්නේ නැතුව connection හදාගෙන මහන්සි වෙලා බිස්නස් කරපන් අනුන්ව demotivate නොකර. ඔහොම මගුලක් නැ.සල්ලි හම්බෙන්නේ නැත්නම් ගනින් ගන්න විදිහට
  5. damith sa

    ඇලෙක්සා🙋‍♀️🔮

    Echo dot 4 Supiri sound.mth amazon eken ganna inne.genna ganna oni ekekta 2500 shipping walata genawaki
  6. damith sa

    Suppliments, body care products & vitamins import

    Mukuth special na bn ithin.dealing with different people.samahara welawata padui.ekko labai.overall eka thami wadagath
  7. damith sa

    Tax return submission kranne kohomada?

    any other income sourses?
  8. damith sa

    මොකක්ද බන් මේ අලුත් ආතල් එක?

    oka patta watina un tikak innawa.mn a ekek.:yes: anik ewanam danne na.
  9. damith sa

    Financial Advice - Housing loan

    Income eken precentage eka kohomada installment eka?wena assets monawahari thiyeida?
  10. damith sa

    ළඟදී ගෙවල් හදපු අයට

    Ekanam hodai.Mathehema Kale
  11. damith sa

    Iphone ඔන අය එන්න

    ehema nam danne na bn.mage yaluwek karanawa oka.poranam habai dubai airport eke idanma jarawa didi enne.hodata hamba karanawa
  12. damith sa

    Iphone ඔන අය එන්න

    ubata oken ganak hyanna ba.ohen used ewa genen.eka thamai hodama market eka.nathnam jbl ekak liquour hari genen.
  13. damith sa

    ළඟදී ගෙවල් හදපු අයට

    කාමර 3,4 ක් ඇති බන්.නිදාගන්න විතරනේ.ඔය ගැනුන්ගේ බොරු වැඩ.අලි ලොකුවට dowry අරන් ඇවිත් කාමර පුරෝ ගන්නවා.ලිවින්ග් ,courtyard kitchen වගේ හදපන් හොදට.කට්ටියක් ආවම ආතල් එකක් දාන්න.ලොකු අල්මාරි,මේස අනන් මනං අයින් කරපන්.custom හදපන් ඒවා.minimalist කරලා හොද tech කැලි දාල ආතල් ගෙයක් හැදුවකි පොඩියට හැදුවම...
  14. damith sa

    ළඟදී ගෙවල් හදපු අයට

    හෙන කරදරයි බන්.waterproof කරන්න ඕනි.waterproof paint කලාම ඒක මදි කිව්වා.waterproffing කරන්න ඕනි.එත් සමහර වෙලාවට leak එනවා.තව aluminium දාන්න ඕනි.ඒවා අස්සෙනුත් තෙමෙනවා හරියට කලේ නැත්නම් හරි අනික් දේවල් එක්ක.හරිම වදයක්.වියදම් වැඩිය්.වහලේ තමයි හොදම දේ.ඔය කියන ඒවා කරන්නේ නැ කියන්නේ ගේ ගන්න දෙයක්...
  15. damith sa

    ළඟදී ගෙවල් හදපු අයට

    ඉවර කරන්න නම් ඔක්කොම 2කට එහා යයි.මන් අඩි 1400 ක සෙමි රූෆ් ,ස්ලැබ් ගෙයක් හැදුව.උඩ තට්ටුව නැතුව 1 පැනලා තියෙන්නේ.උබ හදන්නේ box type නම් වියදම වැඩියි.
  16. damith sa

    PDF Editor

    Foxit
  17. damith sa

    NEED - High quality Creatine and Whey Protein

    wadune na?kohetada awe?
  18. damith sa

    Emulsion paint for Room?

    kiyak gyada?

    No contents