පරිපාලන කරුමය
ශ්‍රී ලංකා පරිපාලන සේවය කොයිබට ද? – මෙය අපේ උරුමය ද ? අපේ කරුමය ද?
අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය රාජ්‍ය සේවයට බඳවා ගැනීම, උසස් කිරීම් සහ රාජ්‍ය පරිපාලන සේවයේ ක්‍රියාකාරිත්වය අද වනවිට දැඩි අර්බුද ගණනාවකට හේතු වී ඇත. විශ්ව ගම්මානයක සාඩම්බර පාර්ශවකරුවන් ලෙස ලොව දියුණු රටවල් සමග...