Techzone එකේ ඔය සීන් එක මං දන්නවා බං. මං Techzone එකේ උන්ව අඳුරනවා ඒක නිසා මට අවුලක් නෑ ;);)
Dehiwala Nanotek, Barclays, Techzone, Laptop.lk, Sense Micro (යුනිටියේ එකම සිංහල කඩේ), PC Land (MC) මේ සේරම ෂොප් වල ඉන්න අයව අඳුරනවා බං. මගෙ කම්පියුටර් එකට පාට්ස් මේ සේරම ඒවගෙන ගත්තේ :rofl:
අනික දැන්...