මා මේ කියන්න යන්නේ කරුණාවේ මහිමය පිළිබඳ තවත් අපූරුම කතාවක්..මෙය එක්සත් ජනපදයේ වෙසෙන වෛද්‍යවරයකු ඔහුගේ පුංචි පොතක ලියා තිබුණු අත්දැකීමක්.
ඔහුගේ කතාවේ හැටියට ඔහු දිළිඳු පවුලක දරුවෙක්. දිළිඳුකම නිසා සති අන්තයක්, එහෙම නැත්නම් නිවාඩු කාලයක් ලැබුනාම ඉගෙනීමේ කටයුතු වලට කීයක් හරි හොයාගන්න මොනවා...