හුගක් වෙලාවට sensor එකක අවුලක් ඇති. Weak සිග්නල් වලට abs trigger වෙනවා ඇති. සමහර විට හබ් එකක් දානකොට ග්රීස් හරි මොනවා හරි ගෑවිලාද දන්නෙත් නෑ
20/30ට යනකොට abs activate වෙන්න පුලුවන් ඒ වගේ වෙලාවට
Sensor tip එක clean කරලා clearance එක පොඩ්ඩක් අඩු කරලා බලන්න