මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු ඇමති බැසිල් රාජපක්ෂව දිවයිනට ගෙන්වීම සඳහා අධිකරණයේ සහය පතන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාළව සිදුවූ...
- kkr
- Thread
- Replies: 1
- Forum: Events