ඔයාලට පොඩි උදව්වක් කරන්න හිතුව.. මේක මගේ යාලුවෙක් වැඩ කරන ආයතනයක් ... මේ රස්සාව O/L A/L ඇනගෙන ඉන්න අයියලා මල්ලිලා ට හොදයි ...
ලොකු පඩියක් නැතත්, ගානක් හොයා ගන්න පුළුවන් රස්සාවක් කියල තමා මට කිව්වේ.. ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන් නම් ගොඩ ..කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ නෑ... පොලිස් රිපෝර්ට්...