ඔයාලට පොඩි උදව්වක් කරන්න හිතුව.. මේක මගේ යාලුවෙක් වැඩ කරන ආයතනයක් ... මේ රස්සාව O/L A/L ඇනගෙන ඉන්න අයියලා මල්ලිලා ට හොදයි ...
ලොකු පඩියක් නැතත්, ගානක් හොයා ගන්න පුළුවන් රස්සාවක් කියල තමා මට කිව්වේ.. ඉංග්රීසි අකුරු ලියන්න පුළුවන් නම් ගොඩ ..කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ නෑ... පොලිස් රිපෝර්ට් එකක් අරගන්න පුළුවන් වෙන්න ඕනේ .... සිංහල කට්ටියව තමයි ගන්නෙත් කිව්වේ.. ගොඩක් දුර බැහැර අයට මේක හොදයි කියල කිව්වේ....
වැඩි විස්තර මෙන්න මේ නොම්මරේ ට කෝල් කරලා අහගන්න ............ 0715362354 බුද්ධික

container no and seal no liyanna thiyenne..