machan dialog 49/= data card walata 750mb, 99/= walata 1.5gb kiyala tv eke add karanawa.eth mama kaden data card ganna giyama ehema ekak na.99/= ekata 750mb thibune.mokakda ban me seen eka?
උබ දන්න රෙද්ද, BYD කියන්නෙ chinese company එකක්, දැන් china වල BYD Electric vehicle use කරල green taxi service එකකුත් කරනවා.. අනික,BYD vehicles ගොඩාක් හොඳ quality එකකුත් තියෙනවා..