ෆොන්සේකා අන්තිමට ඇදගෙන ගියේ මරන්න ගෙන යන Š
ෆොන්සේකා අන්තිමට ඇදගෙන ගියේ මරන්න ගෙන යන සතෙක් වගේ
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා යුධ ජයග‍්‍රහණයෙන් පසුව අන්තමිට ඇදගෙන ගියේ සතෙක් වගේ යයි පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කර...