ඇන්ටන් ජූඩ් මෙලොව හැරයයි

MKLCK

Member
Mar 8, 2011
351
17
0
Avissawella
ඇන්ටන් ජූඩ් කලාකරුවාණෙනි, ඔබට නිවන් සැප ලැබේවා.....!!!!
අපගේ බලවත් ශෝකය.!!!:(:(:(
 
ahpsampath

Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    oie_animated_candle.gif

    :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උාද් පාන්දර ම අාරංචිය අසා තූස්නිම්භූත වූායමි..............!!!
    අපට දැනට හිටපු ෙහාදම ප්‍රහසන නලුවාය.................
    ජූඩ් මහත්මාණෙනි, ඔබට ස්වර්ග මෝක්ෂ සුවය අත්වේවා......!!!!!!!!
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    eye raa ma archi wuna mchn. ewalema damma..

    pawu hoda manussayek

    http://www.elakiri.com/forum/showthread.php?t=1380026

    ඉතින් දැයෙන් සමුගෙන ගිය ඔබතුමාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
    ඔබ යලි යලිත් අප අතරම ඉපදේවා..

    ඔවු බන්

    උාද් පාන්දර ම අාරංචිය අසා තූස්නිම්භූත වූායමි..............!!!
    අපට දැනට හිටපු ෙහාදම ප්‍රහසන නලුවාය.................
    ජූඩ් මහත්මාණෙනි, ඔබට ස්වර්ග මෝක්ෂ සුවය අත්වේවා......!!!!!!!!
    :yes::yes::yes:

    RIP he was a good actor. Paw wade..

    R.I.P Anton jude

    :yes:
    නිවන් සැපම ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!
    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උාද් පාන්දර ම අාරංචිය අසා තූස්නිම්භූත වූායමි..............!!!
    අපට දැනට හිටපු ෙහාදම ප්‍රහසන නලුවාය.................
    ජූඩ් මහත්මාණෙනි, ඔබට ස්වර්ග මෝක්ෂ සුවය අත්වේවා......!!!!!!!!

    kiyala wadak naha ban matanam heenayak wage.ayi me wage minissunta mehema wenne.horu thakkadi awurudu 90k withara jeewath wenawa.ratata wadak karana minissu ikmanata marenawa.:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අහිංසකව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇයි දෙය්යනේ මෙහෙම කරන්නේ..මම ආසම නළුවා..කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සුන්ව හිනස්සපු එකම නළුවා.RIP

    ekanam aththa.badula tenisanlage kunuharupa walata hina yanna kichi kawa ganna ona.me wage minissu ayeth bihi wenne naha ban.me manussaya marune ape karumeta:(