ගූගල් කැමරාවට හසුවූ අරුම පුදුම ඡායාරූප කි
ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතයටත් ගන්නවා. ගමන් බිමන් යද්දී, නොදන්නා තැනක් සොයා ගන්නට අවශ්‍ය වෙද්දී ගූගල් සිතියම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලාත් තිබෙනවා...