එක පාරක් මන් පොඩි කාලේ සරුංගල් පස්සේ දුවනවා කොයිවෙලෙත් එක පාරක් සරුංගලයක් වැටිලා ගෙදරකට දුවගෙන ගිහින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පැන්න තාප්පෙකින් හප්පට හමිනෙන්න තඩි දඩෝරි බල්ලෙක් ඉඳල ඒ ගෙදර බයට ඔයි දුවග්ගන බැරි උනා හුජ්ජත් ගියාද මන්ද:lol::lol::lol: බලල පැන්න මගේ කරටම:angry::angry::angry: මට...