අහසින් වැටුනා..ඇත්තටම මම බලලා තියන සුපිරිම කථාවක් එක මෙගා උනේ නැ බන් 25 ඉවර කරානේ ලක්මිණිගේ A/L ඉවරයි තමා මෙගා රැල්ලට අහුඋනේ..අනිවා කුබියෝ එකත් මෙගා රැල්ලට යයිවගේ ..ලංකාවේ සුපිරි වැඩ්ඩො ඉන්නවා බන් උන් මේ රෙද්දේ මෙගා හින්ද වැඩ කරන්නේ නැ ..උදා-ප්රදීප් දර්මදාස,සිනේෂ් දිසානායක.. පරණ සෙට් එක මොහොමඩ්...