කෙල්ල British Airways ගියා මචන් මාස 4න් වෙනස් උනා..affir එක නවත්තන ඔනි කියල අඩනවා..අව් 4 ක් ලව් කලා.
කෙල්ලෙක් තනියම රට යන්නෙ machan දැන් ගෙවන life style එකට වඩා හොද life style එකකට.එකි ගියාට පස්සෙ උබේ වැරදි අඩුපඩුකම් සෑහෙන්ට හොයනවා.මෙහෙ කොච්චර පඩියක් ගත්තත් උබ වැරදි කියලම්යි හිතන්නෙ බලපන්කො...