මච්න් මම පොටො එක දැම්මෙ නෙට් එකන් අරගෙන. මෙන්න මෙ වගෙ කියලා පෙන්නන්න. ඇයි බන් ඔහොම මොඩ කතා කියන්න තට්ටු අටක් උඩ නාන ගැනියෙක් කොහොමද මම ඔහොම පොටො ගන්නෙ. ටිකක් හිතපන්
නෙට් එකෙ සර්ච් කරපු ගමන් ආපු පොටො එකක් දැම්මෙ. පොටො එකට උඩින් මම දැම්මත් එක්ක මෙන්න මෙ වගේ කියලා. අපරදෙ පොටො දැම්ම. උබලා හිතන්නෙ...