2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(