මෙතන ලොකුම අවුල වෙලා තියෙන්නේ Rock/Death Metal/Gothic Rock වගේ දේවල් අහන්න හුගක් අය අකමැති වීම..එකේ වරදක් දකින්නේ න..තමන් කැමති දේ අහන්න හැමෝටම අයිතියක් තියෙනවා..හුගක් චාපාට බැනල තියෙන්නේ පොරගේ music style එක අල්ලන්නේ නැති අය කියලි මෙතන පෙන්නේ..අමරදේව ගංජා පප්පෙක්..වික්ටර් රත්නායක අමු...