"අහන් ඉන්න අහගෙන ඉන්න" Rock vs Classical

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    "අහන් ඉන්න අහගෙන ඉන්න" Rock vs Classical

    මෙන්න ඉන්ද්‍රචාපාගේ සින්දුව..මීට අවුරුද්දකට විතර කලින් තමයි මට මුලින්ම මේ සින්දුව ඇහුනේ


    මෙන්න ඊට පස්සේ මේකලා කියපු classic version එක



    තව පාරක් සින්දු 2 ම හොඳට අහන්න..
    මොන සින්දුවද හොඳ? කට්ටියගේ අදහස් දැන ගන්න ආසයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය version දෙකම එකම දවසෙ එලි දැක්වුනේ. මට නං දෙකම හොඳයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    but මුලින් ම හිට් උනේ rock එක නේද?
    එහෙම කියන්න අමාරුයි. දන්න තරමින් චාපා ඕක ඇල්බම් එකකට දාලා නෑ. ඕක හිට් උනේ දෙරනෙ ස්ටා ෂෝ එකේ එකෙක් චාපාගෙ version එක කිව්වාට පස්සෙ නේ ?
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    නෑ මචන් ඕක හිට් උනේ ඩ්‍රේම්ස් ස්ටර් 2 එකේ නිමේශ් කිවට පස්සේ,හැමෝම ඒක ගැන හොයන්න පටන් ගට්තේ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මචන් ඕක හිට් උනේ ඩ්‍රේම්ස් ස්ටර් 2 එකේ නිමේශ් කිවට පස්සේ,හැමෝම ඒක ගැන හොයන්න පටන් ගට්තේ?
    ඒක ගියෙ දෙරනෙ නේද ? ඕක තමයි මම කිව්ව ෂෝඑක.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම නං මේකලාගේ ට්‍රැක් එකට ආසයි...............
    ඒක ගොඩක් ෆීල් වෙනවා..............