හලාල් සෙටිෆිකට් ඒක ගත්ත ඔක්කොම හබ්බ නෙවේ බන් ඒහෙනම් අපිට ගන්න දෙයක් නැති වෙනවා. මුස්ලිම් කඩයි උන්ගේ ප්‍රඩක්ෂන් වර්ජනය කරන්නයි ඔනේ.
උදාහරණයක් විදියට ගත්තොත් බිස්කට් ලංකාවේ ඔක්කොම හලාල් සෙටිෆිකට් ඒක අරන් තියෙන්නේ මැලිබන් මංචි වගේ ඒතකොට මේවා වර්ජනය කරොත් වැටෙන්නේ සිංහල බිස්නස් කාරයා