1. Niko Boy

    අලව්වෙ කුකුල්ලු වරෙන් ඇතුලට

    මා ඔයේ ද තියෙන්නෙ කඩේ :rofl: :rofl: :rofl:
  2. Niko Boy

    AC භාවිතය අත්හිටුවන්න යයි.කැබිනට්ටුවට යෝජනාවක්.

    මාර්ග වල විදුලි පහන් තියනවද :ROFLMAO:
  3. Niko Boy

    ඇයි පරලවෙන්නේ?..........

    ඒක මනුස්ස ස්වබාවය. හිතේ හිරකරන් ඉන්න ප්‍රශ්ණ පිටවෙන්න පොඩ්ඩක් trigger වුනාම ඇති. ඒක පිටවෙන්නෙ මනුස්සයෙක්ගෙ පිටින් ද සතෙක්ගෙ පිටින් ද නැත්නම් වෙන දෙයක් පිටින්ද කියන එක අවස්ථානුකූලයි.
  4. Niko Boy

    ඇයි පරලවෙන්නේ?..........

    Anxiety, depression, frustration මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි දැන්. නිදහසක් නෑ.
  5. Niko Boy

    නයිට් මේල් එකේ ගිහින් තිබ්බට

    8.30ට S14 බලවේග කට්ටලයක් යනවා. මේල් එක 2200h දුවන කතාවක් කිව්වා.
  6. Niko Boy

    උඹලගේ ගෙදර තියන අල්මාරි වල Material එක මොනවද?

    දම්‍ රෝ අවුරුදු ගානක් වෙනවා. තාම නම් අව්ලක් නෑ. ඕක ගලව ගලව තැන් තැන් වල නම් ගෙනිච්චෙ නැ හැබැයි. තිබ්බ තැන තියනවා
  7. Niko Boy

    සීතලයි

    mehe 16c tibbe
  8. Niko Boy

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    over subscribed කියල notice එකක් දාලා තිබ්බනෙ.
  9. Niko Boy

    හංගන් හිටපු ඩොලර් මාට්ටු..

    මම ඒත් බැලුවා කස්ටම් එකට බැනල නැත්තෙ මොකද කියලා.. යන්තම් එකෙක් ඉදලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  10. Niko Boy

    ඕශදී හිමාශා බීලා ආතල් දීපු Video එක

    ඉන්ද්‍රජිත් විශ්වාසය දීලා බාගෙන ඇති බයවෙන්න එපා... :rolleyes:
  11. Niko Boy

    මීට පස්සෙ දුම්රිය ධාවනය කඩා කප්පල් කරොත් බඩුම තමා😍😍

    හරි හරි අපි බබා වුනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Niko Boy

    ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...

    ලාබෙට ඇවිදින්න පුලුවන් හින්දනෙ. වෙන ලබ්බකට නෙමේ
  13. Niko Boy

    ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...

    professional වෙන්න ඕන මිනිස්සු එහෙම හැසිරෙනව නම් අනිත් මිනිස්සු නිකන්ම හැදෙනවා සහතික ඇත්ත.
  14. Niko Boy

    ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...

    මීඩියා වොයිස් කට් ගන්න කතා කරන කැත! කිසිම professional ගතියක් නෑ..
  15. Niko Boy

    ඉදිරියේදී මුදල් අච්චු ගහන්නත් බැරි වෙයි?

    ඕවා කාලකණ්ණි ජෙප්පන්ගෙ වැඩ
  16. Niko Boy

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    ගෙදර මිනිස්සුගෙ බල කිරිල්ලට ආසා ෆීල්ඩ් එකේ ඩිග්‍රි එකක් දාලා මේ රස්සාවට ආපු එක.
  17. Niko Boy

    ඔයා අපිට එල්. සී ඕපන් කරලා දෙන්න අපි ගෑස් දෙන්නම් ලංකාවටම සති දෙකෙන් - ලාෆ් ගෑස් සභාපති

    ලාෆ් ලට නොදී ලිට්‍රෝ එකට විතරද lc open කරන්න දෙන්නෙ එතකොට? වෙන මොකකින් හරි කෙලෝගෙන දැන් අපිට ගෑස් දෙන්නෙ නෑ ගස් සුනඛයා
  18. Niko Boy

    Help : Tax Free Vehicle Registration

    ඒ පර්මිට් වාහන. මේ DPL ගෙන්නපු එකක්.
  19. Niko Boy

    Help : Tax Free Vehicle Registration

    Tax free wenne diplomatic use ekata witharane

    No contents